Surah Hud Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأُوْلَـٰٓئِكَ لَمۡ يَكُونُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَۘ يُضَٰعَفُ لَهُمُ ٱلۡعَذَابُۚ مَا كَانُواْ يَسۡتَطِيعُونَ ٱلسَّمۡعَ وَمَا كَانُواْ يُبۡصِرُونَ
මෙවැන්නන් භූමියෙහි (දිව ගොස් බේරී අල්ලාහ්ව) පරාජය කිරීමට නොහැක. අල්ලාහ් හැර, මොවුන්ට උදව් කරන්නන්ද නැත. (පරලොවදී නම්) මොවුන්ට දඬුවම දෙගුණ කරනු ලැබේ. (මොවුන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් හොඳ වදන්) සවන් දීමට මොවුන් ශක්තියක් නොමැත්තන්ය. (ඍජු මාර්ගය) දකින්නේද නැත