كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَا بُعۡدٗا لِّمَدۡيَنَ كَمَا بَعِدَتۡ ثَمُودُ
එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව) විනාශ වී ගියහ. සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති වූ ආකාරයටම මෙම මද්යන් (ජනතාව) කෙරෙහිද ශාපය ඇති විය යන්න දැන ගනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel