Surah An-Nahl Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ
එක් රටක් අල්ලාහ් (ඔවුන්ට) උපමාවක් වශයෙන් පවසන්නේය. එම රට (ඉතාමත් සාරවත් ලෙසටද), සාමයෙන්ද, බියෙන් තොරවද තිබුණි. එයට අවශ්‍ය වස්තූන් සියල්ල සෑම දිසාවකින්ම බාධාවකින් තොරව පැමිණෙමින් තිබුණි. මෙසේ තිබියදී, (එම රටවැසියන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර), අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ටද (කෘතඥ නොවී) වෙනස්කම් කළහ. එබැවින් ඔවුන් කරමින් තිබුණු (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් අල්ලාහ් කුසගින්නද, බියද ඔවුන්ට වස්ත්‍ර වශයෙන් (අන්ඳවා ඔවුන් එය) සුවය විඳින සේ සැලැස්සුවේය