Surah Al-Isra Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَـٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا
එයට මූසා (ඔහුට) “අහස්ද, භූමියද නිර්මාණය කළ දෙවියන්ම මෙම සාධකයන් (ඔබට) පාඩමක් වශයෙන් පහළ කර ඇත්තේය යන්න නියත වශයෙන්ම ඔබ දන්නෙහිය. ඕ ෆිර්අවුන්! ඔබ නියත වශයෙන්ම විනාශ මුඛයටම ළං වන්නේය යයි මා අදහස් කරන්නෙමි” යයි පැවසුවේය