Surah Al-Isra Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ بِٱلۡعَهۡدِۖ إِنَّ ٱلۡعَهۡدَ كَانَ مَسۡـُٔولٗا
(විශ්වාසවන්තයිනි!) අනාථ දරුවන්ට තරුණ වියට පත් වන තුරු (ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරන්නන් වශයෙන් සිටින) ඔබ, සාධාරණ අන්දමට මිස, ඔවුන්ගේ දේපළවලට ළං නොවනු. (ඔබගේ) පොරොන්දුව ඔබ පරිපූරණ වශයෙන් ඉටු කරනු. මන්දයත් (පරලොවදී) පොරොන්දුව ගැන (ඔබ වෙතින් නියත වශයෙන්ම) ප්‍රශ්න කරනු ලැබේ