وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخۡرِقَ ٱلۡأَرۡضَ وَلَن تَبۡلُغَ ٱلۡجِبَالَ طُولٗا
භූමියෙහි (ආඩම්බරයෙන්) උඞගුකමින් ඔබ කටයුතු නොකරනු. මන්දයත් නියත වශයෙන්ම භූමිය දෙකඩ කිරීමට හෝ නැතහොත් කඳු මුදුනට ඔසවන්නට හෝ ඔබට කළ නොහැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel