Surah Al-Isra Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israنَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا
ඔවුන් ඔබට සවන් දුන්නහොත් කුමන අදහසකින් සවන් දෙන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන් (තමන් තුළ) රහසින් කතා කර ගතහොත් “සූනියමෙන් මනස විකෘති වූ මිනිසෙකු මිස, (වෙන කිසිවෙකුව) ඔබ අනුගමනය කළේ නැත” යයි අපරාධකරුවන් (ඔබ ගැන) පවසන්නාහ (යන්නද අපි හොඳින් දන්නෙමු)