Surah Al-Isra Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israرَّبُّكُمۡ أَعۡلَمُ بِكُمۡۖ إِن يَشَأۡ يَرۡحَمۡكُمۡ أَوۡ إِن يَشَأۡ يُعَذِّبۡكُمۡۚ وَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ وَكِيلٗا
(මිනිසුනේ!) ඔබව, ඔබගේ දෙවියන් හොඳින් දැනගෙනම සිටින්නේය. ඔහු කැමති වුවහොත් ඔබට වරප්‍රසාදයන් පහළ කරන්නේය. නැතහොත් ඔහු අදහස් කළහොත් ඔබට දඬුවම් කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන්ට වගකිවයුත්තෙකු වශයෙන් අපි ඔබව යැව්වේ නැත