Surah Al-Isra Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِهِۦ فَلَا يَمۡلِكُونَ كَشۡفَ ٱلضُّرِّ عَنكُمۡ وَلَا تَحۡوِيلًا
(නබියේ! සමානයන් තබා නමදින්නන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් මිස, (වෙනත් දෙවිවරුන් ඇත්තේය යයි) ඔබ අදහස් කරමින් සිටිනවා නොවෙද? ඒවා ඔබ, (ඔබගේ අමාරුකම් පහ කිරීමට) ආරාධනා කරනු. (එසේ ආරාධනා කළහොත්) ඒවා ඔබගේ කිසිම අමාරුකමක් පහ කිරීමට හෝ නැතහොත් (එය) වළක්වා හැරීමට හෝ ශක්තියක් නොමැති දැය (යන්න දැන ගන්නෙහුය)”