Surah Al-Isra Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا
(අපි යවා ඇති සාධකයන් මොවුන්ට) පෙර විසූවන්ද බොරු කර හැරියා යන්න මිස, (මොවුන් ඉල්ලා සිටින) සාධකයන් යැවීමට වෙන කිසිම බාධාවක් නැත. (මෙයට පෙර) සමූද් නමැති ජනතාවට එක් ඔටු දෙනකු සාධකයක් වශයෙන් දී තිබුණෙමු. ඔවුන් නම්, සීමාව ඉක්මවා ගොස් ඌට හානියක් කර දැමූහ. මෙවැනි සාධකයන් සියල්ල (මිනිසුන්ට) බිය ගන්වනු පිණිස මිස, අපි යැව්වේ නැත