Surah Al-Isra Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِذۡ قُلۡنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلۡنَا ٱلرُّءۡيَا ٱلَّتِيٓ أَرَيۡنَٰكَ إِلَّا فِتۡنَةٗ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلۡمَلۡعُونَةَ فِي ٱلۡقُرۡءَانِۚ وَنُخَوِّفُهُمۡ فَمَا يَزِيدُهُمۡ إِلَّا طُغۡيَٰنٗا كَبِيرٗا
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එම මිනිසුන්ව වට කර ගත්තේය. (ඔවුන් ඔබට හානියක් කිරීමට නොහැකි යයි) අපි ඔබට පැවසූ දැය ඔබ අවධානය කර බලනු. අපි ඔබට සිහිනෙන් පෙන්වූ සාක්ෂිය, ශාප කරන ලද ගස (එය පාපතරයින්ගේ ආහාරය යයි) කුර්ආනයෙහි අපි කියා තිබීමද, මිනිසුන්ව පිරික්සීම සඳහාම මිස, වෙන කිසිවක් නැත. (අපගේ දඬුවම ගැන විටින් විට) ඔවුන්ව බිය ගැන්වීම, නැවත (නැවතත්) ඔවුන්ගේ ඉමහත් වූ අපරාධය වැඩි කර හරින්නේය