Surah Al-Isra Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israرَّبُّكُمُ ٱلَّذِي يُزۡجِي لَكُمُ ٱلۡفُلۡكَ فِي ٱلۡبَحۡرِ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ كَانَ بِكُمۡ رَحِيمٗا
(මිනිසුනේ! මුහුදෙහි ඔබ යාත්‍රා කරන විට), ඔබගේ දෙවියන්ම ඔබ වෙනුවෙන් මුහුදෙහි නැව යාත්‍රා කිරීමට සලස්වන්නේය. (එමගින් විවිධ රටවල්වලට ගොස්) ඔහුගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි දයාබරව සිටින්නේය