Surah Al-Isra Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَفَأَمِنتُمۡ أَن يَخۡسِفَ بِكُمۡ جَانِبَ ٱلۡبَرِّ أَوۡ يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗا ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ وَكِيلًا
(වෙරළට සේන්දු වූ) ඔබව භූමිය ගිල නොදමනු ඇත යයි හෝ නැතහොත් ඔබ කෙරෙහි ගල් වරුසාවක් නොවසිනු ඇත යයි හෝ ඔබ නොබිය වූ අය බවට පත් වූවෙහුද? (එසේ සිදු වුවහොත්) ඔබට උදව් කරන්නන් කිසිවෙකුවත් ඔබ නොදකින්නෙහුය