Surah Al-Isra Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Isra۞وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا
ආදම්ගේ පරම්පරාවේ දරුවන්ව නියත වශයෙන්ම අපි ගෞරව කළෙමු. වෙරළෙහි (වාහනයන් මතද), මුහුදෙහි (නැව් මතද) අපිම ඔවුන්ව උසුළාගෙන (යාමට) සලස්වන්නෙමු. හොඳ ආහාරයන්ද අපිම ඔවුන්ට ලබා දෙන්නෙමු. අපි උත්පාදනය කළ (වෙනත් ජීවීන්ගෙන්) බොහොමයක් කෙරෙහි (සාමාන්‍යයෙන්) අපි ඔවුන්ව ඉතාමත් උසස් කර ඇත්තෙමු