Surah Al-Isra Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israيَوۡمَ نَدۡعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَٰمِهِمۡۖ فَمَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَـٰٓئِكَ يَقۡرَءُونَ كِتَٰبَهُمۡ وَلَا يُظۡلَمُونَ فَتِيلٗا
සෑම මිනිසෙකුවම ඔවුන්ගේ ප්‍රධානීන් සමග (ප්‍රශ්න කිරීම සඳහා) අපි ආරාධනා කරන දිනදී ඔවුන්ගේ (දෛනික සටහන්) පොත කවුරුන්ගේ දකුණතෙහි දෙනු ලබන්නේද, ඔවුන් තමන්ගේ එම (දෛනික සටහන්) පොත, (ඉතාමත් සතුටින්) කියවනු ඇත. (ඔවුන්ගේ ඵලවිපාකයන්හි) එක් අනු ප්‍රමාණයකින්වත් (අඩු කර) අපරාධයක් කරනු නොලබන්නාහ