Surah Al-Isra Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا
නියත වශයෙන් අපි ඔබට වහී මගින් දැනුම් දුන් දැය, අත්හැර (දමා) එය නොවන දැය, අප මත ඔබ බොරුවට ගොතා මනක්කල්පිතව කියන මෙන් ඔබව ඔවුන් හරවා දැමීමටම සිටියහ. ඒසේ ඔබ කළෙහි නම්, ඔබව ඔවුන් (තමන්ගේ) මිතුරෙකු වශයෙන්ද ගෙන ඇත