Surah Al-Isra Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّـٰلِمِينَ إِلَّا خَسَارٗا
විශ්වාසය තැබූවන්ට වරප්‍රසාදයක් වශයෙන්ද, පිලියමක් වශයෙන්ද ඇති දැයම මෙම ශුද්ධ වූ කුර්ආනයෙහි අපි පහළ කර ඇත්තෙමු. එහෙත් අපරාධකරුවන්ට නම්, (මෙය) පාඩුවක්ම මිස, (වෙන කිසිවක්) වැඩි කරන්නේ නැත