Surah Al-Isra Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුන්ද, ජින්වරුන්ද, එක්කාසු වී මෙවැනි කුර්ආනයක් ගෙන ඒමට උත්සාහ කර, ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුට උදව්වට සිටියා වුවද, මෙවැන්නක් ඔවුන් විසින් (කළ) නොහැකිය