وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا
මෙම කුර්ආනයෙහි සියලූ උපමාවන් මිනිසුන්ට අපි (නැවත නැවතත්) විවරණය කර පවසා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය ප්‍රතික්ෂේප නොකර සිටියේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel