Surah Al-Isra Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَوۡ تُسۡقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمۡتَ عَلَيۡنَا كِسَفًا أَوۡ تَأۡتِيَ بِٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ قَبِيلًا
“නැතහොත් ඔබ අදහස් කරන ආකාරයට අහස කඩා වැටී, එයින් කැබැල්ලක් අපගේ (හිස) මත වැටුනොත් මිස හෝ නැතහොත් අල්ලාහ්වද මලායිකාවරුන්වද අප ඉදිරියේ ගෙනාවොත් මිස, (ඔබව අපි විශ්වාස කරන්නේ නැත” යයිද පවසන්නාහ)