Surah Al-Isra Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Isra۞أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۡ وَجَعَلَ لَهُمۡ أَجَلٗا لَّا رَيۡبَ فِيهِ فَأَبَى ٱلظَّـٰلِمُونَ إِلَّا كُفُورٗا
නියත වශයෙන්ම අහස්ද, භූමියද නිර්මාණය කළ අල්ලාහ් (නැවත වරක් කළින් තිබුනාක් මෙන්) ඔවුන් මෙන්ම උත්පාදනය කිරීමට බලසම්පන්නයෙකු යන්න ඔවුන් දැන ගත්තේ නැද්ද? (මේ වෙනුවෙන්) ඔවුන්ට එක් කාල අවකාශයක් ඇති කර ඇත්තේය. එහි කිසිම සැකයක් නැත. (මෙසේ තිබියදී) මෙම අපරාධකාරයින් මෙය ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත