ٱلَّذِيٓ أَطۡعَمَهُم مِّن جُوعٖ وَءَامَنَهُم مِّنۡ خَوۡفِۭ
ඔහුම (ඔවුන් සීසා ගොවිතැන් නොකරම මෙම වාණිජ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙමින් සිටින්නේය. (සංචාරයේ අතරමගදී සිදු වෙමින් තිබුණු මිනී මැරුම්, සොරකම් ආදී දරුණු) බියෙන් ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel