يَوۡمَ يَأۡتِ لَا تَكَلَّمُ نَفۡسٌ إِلَّا بِإِذۡنِهِۦۚ فَمِنۡهُمۡ شَقِيّٞ وَسَعِيدٞ
එය පැමිණෙන දිනදී ඔහුගේ අනුමැතියෙන් තොර කිසිම මිනිසෙකු (ඔහු සමග) කතා කළ නොහැක. ඔවුන්ගෙන් අභාග්‍යවන්තයින්ද ඇත. භාග්‍යවන්තයින්ද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel