Surah Hud Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَلَوۡلَا كَانَ مِنَ ٱلۡقُرُونِ مِن قَبۡلِكُمۡ أُوْلُواْ بَقِيَّةٖ يَنۡهَوۡنَ عَنِ ٱلۡفَسَادِ فِي ٱلۡأَرۡضِ إِلَّا قَلِيلٗا مِّمَّنۡ أَنجَيۡنَا مِنۡهُمۡۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُواْ مَآ أُتۡرِفُواْ فِيهِ وَكَانُواْ مُجۡرِمِينَ
ඔබට පෙර විසූ පරම්පරාවේ දරුවන්ගෙන් (තමන්ද හොඳ ගති ගුණ ක්‍රියාවට නංවා අනිත් මිනිසුන්ද) භූමියෙහි අපරාධ නොකර වළක්වන්නට හැකි බුද්ධිමතුන් (අධික වශයෙන්) සිටිය යුතු නොවේද? ඔවුන් සංඛ්‍යාවෙන් ඉතාමත් සුළුතරයක් වශයෙන්ම සිටියහ. අපි ඔවුන්ව බේරා ගත්තෙමු. නමුත් අපරාධකරුවන්-ගෙන් (වැඩි දෙනෙකු) නම්, තමන්ගේ ආශාවන් මුදුන් පත් වන සේ අනුගමනය කරමින් වැරදි කරන්නන් වශයෙන්ම සිටියහ