Surah Hud Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَإِلَيۡهِ يُرۡجَعُ ٱلۡأَمۡرُ كُلُّهُۥ فَٱعۡبُدۡهُ وَتَوَكَّلۡ عَلَيۡهِۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
අහස්හිද, භූමියෙහිද සැඟවී ඇති සියල්ල (ඒවායෙහි ඥානයද) අල්ලාහ්ටම අයත්ය. සියලූ කාරණාවන්ද, ඔහු වෙතම ගෙන එනු ලැබේ. එබැවින් ඔහු කෙනෙකුවම ඔබ නමදිනු. ඔහුවම විශ්වාස කරනු. ඔබගේ දෙවියන් ඔබ කරන දැය ගැන නොසැළකිලිමත්ව නැත