فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَٱسۡتَغۡفِرۡهُۚ إِنَّهُۥ كَانَ تَوَّابَۢا
(එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කර, ඔහුගේ (වරප්‍රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (ප්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel