وَكَأَيِّن مِّنۡ ءَايَةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يَمُرُّونَ عَلَيۡهَا وَهُمۡ عَنۡهَا مُعۡرِضُونَ
(මෙසේම) අහස්හිද, භූමියෙහිද අපමණ සාධකයන් ඇත්තේය. ඒවා ඉදිරියෙන් ඔවුන් (දිනපතා) යන්නාහ. එහෙත් ඔවුන් ඒවා (ගැන නොසිතා) ප්‍රතික්ෂේප කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel