Surah Yusuf Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ
(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ (සෙල්ලම් කරමින්) ඔහුව අමතක කර දමා නොසැළකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට (පහර දී) කා දමනු ඇතැයි මා බිය වන්නෙමි” යයි ඔහු පැවසුවේය