Surah Yusuf Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ
යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම ඔවුන් සියල්ලන්ම ඒකරාශී වී තීරණයක් කර ගනිමින් (වීසි කර) දැමූහ. “ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන (කලකදී) ඔබ ඔවුන්ට දැනුම් දෙන්නෙහිය. ඒ අවස්ථාවේදී ඔවුන් (ඔබව) දැන ගන්නේද නැත” යයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු