Surah Yusuf Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufنَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ
(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නියත වශයෙන්ම ඔබ (මෙය) නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියෙහිය