Surah Ibrahim Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimيَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأۡتِيهِ ٱلۡمَوۡتُ مِن كُلِّ مَكَانٖ وَمَا هُوَ بِمَيِّتٖۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٞ
එය ඔවුන් (ඉතාමත් අමාරුවෙන්) ටිකෙන් ටික ගිල දමන්නාහ. එහෙත් එය ඔවුන්ගේ උගුරෙන් පහළට බසින්නේ නැත. (ඉක්කා දමමින් සිර වෙන්නේය). සෑම දිශාවකින්ම ඔවුන් දෙසට මරණයම එමින් ඇත්තේය. එහෙත් ඔවුන් මිය යන්නේ නැත. මෙපමණක් නොව, දරුණු වේදනාවටද මුහුණ දීමට සිදු වනු ඇත