Surah Ibrahim Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ
නියත වශයෙන්ම අල්ලාහ්ම අහස්ද, භූමියද ඇත්තෙන්ම (ඉතාමත් උසස් තත්වයකට) උත්පාදනය කර ඇත්තේය යන්න (මිනිසුනේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඔහු කැමති වුවහොත් ඔබව යවා, (ඔබ වැනි) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත