أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ
(සමානයන් තබා නමදින්ණෙනි! මේවා සියල්ල) උත්පාදනය කරන බලසම්පන්නයා නම්, (ඔබ නමදින කිසිවක්) උත්පාදනය කළ නොහැකි දැය මෙන් වන්නෙහිද? (මෙතරම් දැයක්වත්) ඔබ අවධානය කළ යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel