Surah An-Nahl Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlيَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ
(ගැහැනු දරුවකු ඉපදුනේය යයි) ඔහුට කියන ලද මෙම නපුරු ශුභාරංචිය ගැන (පිළිකුලට ලක් වී) ‘අවමානයෙන් යුතුව එය තබා ගන්නේද? නැතහොත් (පණ පිටින්) එය පස්වල වළලා දමන්නේද?’යි (දුකට පත් වී) ජනතාව ඉදිරියට නොපැමිණ සැඟවෙමින් සැරිසරන්නේය. (මෙසේ තමන්ට පිරිමි දරුවන්ද, දෙවියන්ට ගැහැනු දරුවන්ද වශයෙන්) ඔවුන් කරනු ලබන තීරණය ඉතාමත් නපුරුයි නොවෙද