ඔබ ඒවා (උලා කෑමෙන් පසු) සැන්දෑවට දක්කාගෙන එන විටද, (උලා කෑම සඳහා) උදේ කාලයේ දක්කාගෙන යන විටද, ඒවා ඔබට අලංකාරවත් ලෙස ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel