إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
කවුරුන් විශ්වාසය තබා තමන්ගේ දෙවියන්ට සම්පුර්ණයෙන්ම විශ්වාසය තබා අත්තෝද, ඔවුන් වෙතින් නියත වශයෙන්ම (මෙම) ෂෙයිතාන්ට කිසිම බලයක් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel