Surah Al-Kahf Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfإِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا
එක්තරා තරුණයින් සමහරෙක් ගුහාවක් තුළට ගිය විට, “අපගේ දෙවියනේ! ඔබගේ දයාව අපට පහළ කරනු මැනව! ඔබ අප වෙනුවෙන් අපගේ කාරණාවන් නියම අන්දමට පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළහ