ٱلَّذِينَ كَانَتۡ أَعۡيُنُهُمۡ فِي غِطَآءٍ عَن ذِكۡرِي وَكَانُواْ لَا يَسۡتَطِيعُونَ سَمۡعًا
(ඔවුන් කෙබන්ඳන්දයත් අපගේ) හොඳ ඔවදන් නොබලා ඔවුන්ගේ ඇස්වලට තිරයක් දමනු ලැබේ. එබැවින් ඔවුන් (හොඳ ඔවදන්) සවන් දීමටද ශක්තියක් නැති බවට පත් වූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel