إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّـٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا
කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ෆිර්දව්ස් නමැති ස්වර්ගයන්හි (අමුත්තන් වශයෙන්) ආගන්තුක සත්කාර කරනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel