Surah Al-Kahf Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfإِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذۡكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلۡ عَسَىٰٓ أَن يَهۡدِيَنِ رَبِّي لِأَقۡرَبَ مِنۡ هَٰذَا رَشَدٗا
එහෙත් “ඉන්ෂා අල්ලාහ්” (අල්ලාහ් කැමති වුවහොත් හෙට කරන්නෙමි යයි පවසනු මැනව!) ඔබට (මෙය), අමතක වුවහොත් (මතකයට නැගුනු වහාම මෙසේ) ඔබ දෙවියන්ගේ නාමය පවසනු මැනව! තවද මීටත් වඩා තවත් සමීපස්ත විවිධ හොඳ කාරණාවන්ද මගේ දෙවියන් මා හට දැනුම් දෙන්නට ඉඩ ඇත” යයිද පවසනු මැනව