Surah Al-Kahf Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصۡبَحَ يُقَلِّبُ كَفَّيۡهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُشۡرِكۡ بِرَبِّيٓ أَحَدٗا
(ඔහු පැවසූ අන්දමටම) ඔහුගේ වටිනා වස්තුව සියල්ල විනාශ වී, ඒ වෙනුවෙන් ඔහු වියදම් කළ දැය ගැන තම අත් දෙක පිස දමාගෙන එම වත්තෙහි ගස්වැල් (ආදී සියල්ල) මුලින් උපුටා යාම ගැන “මගේ දෙවියන්ට මා කිසිවෙකුත් සම නොකර සිටිය යුතු නොවේද?”යි කියන්නට සිදු විය