فَوَجَدَا عَبۡدٗا مِّنۡ عِبَادِنَآ ءَاتَيۡنَٰهُ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَعَلَّمۡنَٰهُ مِن لَّدُنَّا عِلۡمٗا
ඒ දෙදෙනාම (එම ස්ථානයෙහි) අප වහලූන්ගෙන් කෙනෙකුව දුටුවහ. ඔහුට, අපට (අයත්) වරප්‍රසාදයන් ලබා දී අපට (අයත්) ඥානයද අපි ඔහුට උගන්වා දී තිබුණෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel