Surah Al-Kahf Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfفَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمٗا فَقَتَلَهُۥ قَالَ أَقَتَلۡتَ نَفۡسٗا زَكِيَّةَۢ بِغَيۡرِ نَفۡسٖ لَّقَدۡ جِئۡتَ شَيۡـٔٗا نُّكۡرٗا
පසුව දෙදෙනාම ගමන් කළහ. (අතරමගදී සෙල්ලම් කරමින් සිටි) කොලූවෙකු හමු වූ වහාම ඔහු, ඔහුව කපා දැමුවේය. (එයට මූසා තිගැස්සී) “ඝාතන වරදක් නොමැතිව පරිශුද්ධ ආත්මයක් ඔබට ඝාතනය කළ හැකිද? නියත වශයෙන්ම ඔබ සුදුසු නැති කාරණාවක්ම කළෙහිය!” යයි පැවසුවේය