Surah Al-Kahf Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfحَتَّىٰٓ إِذَا بَلَغَ مَطۡلِعَ ٱلشَّمۡسِ وَجَدَهَا تَطۡلُعُ عَلَىٰ قَوۡمٖ لَّمۡ نَجۡعَل لَّهُم مِّن دُونِهَا سِتۡرٗا
ඔහු සූර්ය උදාවන (නැගෙනහිර) දිසාව අත් කර ගත් අවස්ථාවේදී සමහර ජනතාව කෙරෙහි සූර්යයා උදා වී (ඔවුන් පිටතෙහි) සිටීමද දුටුවේය. ඔවුන්ටද සූර්යයාටද අතරේ අපි කිසිම බාධකයක් ඇති කළේ නැත. (ඔවුන් ඇඳුම් හැඳ හෝ නිවාසයන් ඉදි කර හෝ සූර්ය රශ්මිය අඩු කර ගත හැකි ඥානය නොමැති ජනතාවක් වශයෙන් සිටියහ)