وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا
ඔහු ඉපදුණු දවසේදීද, ඔහු මරණයට පත් වන දවසේදීද, (පරලොවදී) ඔහු පණ ලැබී නැගිටින දවසේදීද ඔහු කෙරෙහි ශාන්තිය හා සමාදානයම ස්ථීරව තිඛෙණු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel