Surah Maryam Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamقَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا
එයට ඔහු “ඒ ආකාරයටම (සිදු වනු ඇත). එය මට ඉතාමත් පහසුය. ඇයව මිනිසුන්ට එක් සළකුණක් වශයෙන්ද, අපගේ වරප්‍රසාදයක් වශයෙන්ද, අපි පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනක්කල්පිත කරනු ලැබූ කාරණාවකි’ යයි ඔබගේ දෙවියන්ම පවසන්නේය” යයි කීවේය