Surah Maryam Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamوَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا
(අපගේ මලායිකාවරුන් මෙසේ පවසන්නාහ: “නබියේ!) ඔබගේ දෙවියන්ගේ නියෝගයෙන් මිස, අපි පහළ වන්නේ නැත. අප ඉදිරියේ ඇති දැයද, පසුපසින් ඇති දැයද, මේ දෙක අතරේ ඇති දැයද ඔහුට අයත් දැයයි. මෙහි (කිසිවක්) ඔබගේ දෙවියන් අමතක කර දමන්නෙකු නොව”