فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا
එබැවින් (නබියේ!) ඔබගේ දෙවියන් මත සත්තකින්ම! ඔවුන්වද (ඔවුන් නමදින) ෂෙයිතාන්වරුන්වද නියත වශයෙන්ම (පණ දී) නැගිට්ටවා නිරයෙන් වට කර දණින් වැටී සිටින්නන් වශයෙන් ඔවුන්ව ඒකරාශී කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel