Surah Maryam Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا
ප්‍රතික්ෂේප කරන්නන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, ඔවුන් විශ්වාසවන්තයින්ව “අපගේ සමූහයන් දෙකෙන් කවුරුන්ගේ නිවස (දැනට) උසස් වශයෙන්ද, අන් අයගේ පෙනුමට අලංකාරවත්ව ඇත්තේද?”යි පවසන්නාහ