أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ව (පාපතර කාරණාවන් කරන මෙන්) පොළඹවමින් සිටිනු සඳහාම ෂෙයිතාන්වරුන්ව අපි (ඔවුන් වෙත) යවා ඇත්තෙමු යන්න ඔබ අවධානය නොකළෙහිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel